අසිරිමත් මාතාවක්
කර්තෘ – එන්ස්ලි එඩ්වඩ් අමරසිංහ
ජාතියේ ජීවනාලිය දරු පරපුර යි. යහපත් දරු පරපුරක් තැනීම යනු යහපත් උදාර ජාතියක්
තැනීමේ පදනම යි. බොහෝ දෙනකු සිතන්නේ දරුවා යහපත් ව තැනිය යුත්තේ බිළිඳු අවධියේ සිට
බව යි. එහෙත් යහපත් ව තැනීම ඇරඹිය යුත්තේ මවු කුසේ සිට ම බව කතුවරයා කියයි. හොඳ
බීජයක් පැළ කළොත් සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකි බව කතුවරයා කියයි. |