සිරි සදහම් පැන විසඳුම්

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන්
"මහ පිරිත් පොත් වහන්සේ "
ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න.
සතියේ ප්‍රශ්නය - 67
උඳුවප් පුර පොහෝ දිනයේ සිදු වූ ප්‍රධාන ශාසනික සිදුවීමක් සඳහන් කරන්න
සතිපතා
ජයග්‍රාහකයින්
පස් දෙනකුට ත්‍යාග තිළිණ
කෙරේ.
ඔබේ පිළිතුර
පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් ,
බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 |