Print this Article


හම්බන්තොට සිංහගිරි විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30, 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි. 9.00 - 10.00 ධර්ම දේශනාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 10.00 - 11. ධම්ම පදයෙන් බිඳක් මාලඹේ අශෝකාරාම විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව - ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 04.00 ධර්ම දේශනාව වෙන්නවත්තේ රතනජෝති හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව දළුගම සමිතඥාන හිමි, 5.00 - 6.00 භාවනාව අතිගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ පෝදා පින්කම්

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, උදෑසන 6.00 ට අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංශ නාහිමි, උදෑසන 6.45 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 8.00 සිට 9.00 දක්වා ධර්ම දේශනාව ආඬිඅම්බලමේ සුගුණ හිමි, 9.00 සිට 10.45 දක්වා ධර්ම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද යන මහත්වරුන් ඇතුළු වියතුන් සහභාගී වෙති. පෙරවරු 10.45 ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා පූජා කිරීම, 12.00 සිට 12.30 සක්මන් භාවනාව, 01.30 සිට 02.30 දක්වා ධර්ම දේශනාව - දුටුවැව සද්දානන්ද හිමි, 3.00 සිට 4.00 ජාතක ධර්ම දේශනාව, බෝධිපිහිටිවල රතනසිරි හිමි, 4.15 සිට 5.15 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති ඇල්ලේවල ඉන්ද්‍රජෝති හිමි. 5.30 සැමට සෙත්පතා අටවිසි බුද්ධ පූජාව.

හම්බන්තොට සිංහගිරි විහාරය

පෙරවරු 7 සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව විහාරාධිපති විතාරන්දෙණියේ වජිර හිමි, 8.00 ධර්ම දේශනාව - සෙවනගල සමිතරතන හිමි, 9.00 භාවනාව - සූරියවැවේ නන්ද හිමි, 10.00 බුදුගුණ සජ්ඣායනාව - නුගේකන්දේ මංගල හිමි, 11.00 - දවල් බුද්ධ පූජාව සූරියවැවේ මංගල හිමි, දවල් 1.00 ධර්ම සාකච්ඡාව - ධර්මාචාර්ය ඩබ්. ඒ. විජේදාස මහතා, 2.00 බෞද්ධ ගිහි දේශනය - විජිත් විජේසිංහ මහතා, 3.00 කවි බණ, ඕපනායක සිරි සුජාත හිමි, 4.30 ගාථා ගායනාව - සූරියවැවේ සවිනීත හිමි, සවස 6.00 ‍බෝධි පූජාව -මාමඩලේ මුදිත හිමි.