සිරි සදහම් පැන විසඳුම්
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන්
"මහ පිරිත් පොත් වහන්සේ "
ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න.
සතිපතා
ජයග්‍රාහකයින්
පස් දෙනකුට ත්‍යාග තිළිණ
කෙරේ
සතියේ ප්රශ්නය - 66
මෙත් වැඩීමෙන් ලද හැකි අනුසස් දෙකක් සඳහන් කරන්න
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට
යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත,
ලේක්හවුස්, කොලඹ 10 |