Print this Article


සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ පිරිත් පොත් වහන්සේ "හිමිකර ගන්න.

සතියේ ප්‍රශ්නය - 62

චීවර මාසය ඇරඹෙන පෝය නම් කරන්න

සතිපතා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට ත්‍යාග තිළිණ කෙරේ

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොලඹ 10