ලේ දන්දීමේ පින්කමක්
බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බිබිල යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය එක්ව
සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක් පසුගිය දා (04) බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාල
ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී පරිත්‍යාගශීලීන් ලේ දන් දුන් අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ. බිබිල ප්‍රාදේශීය
ලේකම් උපේක්ෂා නයනී විජේසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
![](z_p18-le.jpg) |