ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ පොසොන් අමාවක පෝදා, 2021 ජූලි 09 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ පිරිත් පොත් වහන්සේ" හිමිකර ගන්න.
සතියේ ප්‍රශ්නය - 57
බෞද්ධයාගේ අත්පොත ලෙස හැඳින්වෙන ධර්ම ග්‍රන්ථය කුමක්ද?
සතිපතා ජයග්‍රාහකයන් පස් දෙනකුට ත්‍යාග තිළිණ කෙරේ.
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10
ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ. සිකුරාදා සිල්
අමාවක
ජූලි 09
පුර අටවක
ජූලි 17
පසළොස්වක
ජූලි 23
අව අටවක
ජූලි 31
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]