ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ බක් අමාවක පෝදා, 2021 මැයි 11 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කවරකුගේ හෝ සිත පර්වතයක් මෙන් සිටියේ ලෝ දහමින් නොසැලේ ද, ඇලුම් කටයුතු වස්තුවෙහි නො ඇලේ ද, කෝප විය යුතු තැන නොකිපේ ද, මෙසේ යම් (ආර්ය) පුද්ගලයකුගේ සිත වඩනා ලද නම් ඔහු කරා කෙසේ දුකක් පැමිණෙන්නේ ද? මාගේ සිත පර්වතයක් මෙන් සිටියේ ලෝ දහමින් නො සැලෙයි. ඇලුම් කටයුතු වස්තූන් හි නො ඇලෙයි. කෝප විය යුතු තැන නො කිපෙයි. මෙසේ මාගේ සිත වඩන ලදී. මට කෙසේ නම් දුකක් පැමිණෙන්නේ ද? මෙසේ... ඛිතක ස්ථවිරයන් වහන්සේ වදාළහ.
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සිංහල කුදුගත් සඟිය සිංහල ථේරගාථා ඇසුරිනි.
මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ. අඟහරුවාදා සිල්.
අමාවක
මැයි 11
පුර අටවක
මැයි 19
පසළොස්වක
මැයි 26
අව අටවක
ජුනි 02
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]