ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් අව අටවක පෝදා, 2021 අප්‍රේල් 04 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මීරිගම, මක්කානිගොඩ පදිංචිව සිටි ජී.ආර්. හේමන්ත පුෂ්පසිරි මහතා පසුගිය දා හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ දී මක්කානිගොඩ හේමකිත්ති නමින් සසුන් ගත විය. සිය නිවසේ සිට දර්ශනීය පෙරහරකින් හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානය වෙත කැඳවාගෙන විත්, පැවිදි වීමට පෙර සියලු වත්පිළිවෙත් ඉටු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ධර්ම කීර්ති ශ්‍රී සරණංකර විමල නා හිමිපාණන්ගෙන් පැවිද්ද ලබා සසුන්ගත වූහ.
එච්.ඒ. සමරවංශ
අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ. ඉරිදා සිල්.
අව අටවක
අප්‍රේල් 04
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]