Print this Article


ධර්ම දානයට බුදුසරණ

ධර්ම දානයට බුදුසරණ

මාතලේ, රත්තොට පදිංචිව සිට මියගිය මාධ්‍යවේදී ආරියරත්න ලියනගේ මහතාට පින් අනුමෝදන් කිරීම නිමිත්තෙන් පැවැත්වෙන පින්කමට සමගාමීව එතුමාගේ බිරිය වන සේපාලි කරුණාරත්න මහත්මිය විසින් ධර්මදානය පිණිස මැදින් අව අටවක පෝදා බුදුසරණ පුවත්පත බෙදාදීමට නියමිත ය.