Print this Article


රන්වැට ශාසනයට පූජාකිරීම

රන්වැට ශාසනයට පූජාකිරීම

කෘත්‍යාධිකාර කුරුණෑගල ප්‍රේමරතන හිමිගේ අනුශාසකත්වයෙන්, තල්කොට පුෂ්පදේවාරාමයේ සහ කුරුණෑගල වඳුරාගල පුරාණ පිරිවෙන් පරිවේණාධිපති අඹගස්වැවේ ශාස්ත්‍රපති පුණ්‍යජි හිමි විසින් මැදින් පුන් පොහෝ දින පස්වරුවේ කණු 302 කින් සමන්විත රන්වැට ශාසනයට පූජාකරන ලදී. ආර්.එම්. සුමනා රත්නායක සහ කමලා ගුණසේකර යන මහත්මීන්ගේ ප්‍රධාන දායකත්වයෙන් සහ සතරපේරුවේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් මෙම පින්කම සිදුකෙරිණි. එදින සිට පුරා දින 7ක් කිරි ආහාර පූජාව ද සවසට බෝධි පූජාව ද සතරපේරුවේ දායක සභාව සහ කුලගන සමිතිය එක්ව පැවැත්වීමට නියමිතය.