[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ කුල පුත්‍රයකු සසුන් බිමට

තරුණ කුල පුත්‍රයකු සසුන් බිමට

පුද්ගලික රෝහලක සේවයෙහි නියුතුව සිට ඉන් අත්මිදී ඉකුත් 21 දා, පස්යාල, මක්ක මක්කානිගොඩ විසූ පී.ආර්. හේමන්ත පුෂ්පසිරි මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන මහානාහිමි අබියසදී ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජි නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ දී පැවිදි දිවියට පත්වූහ.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]