ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2021 මාර්තු 28 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
විද්‍යෝදය පිරිවෙණේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමීම සඳහා තායිලන්තයේ මහා චූළාලංකාර මහ රජතුමා විසින් වර්ෂ 1885 දී පිහිටුවන ලද මෙම ත්‍යාගය 2020 වර්ෂයේ අවසාන ද්විතීයාංශ පරීක්ෂණයේ ගෞරව පන්තියේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් බුලත්සිංහල සිරි ඤාණරතන හිමියෝ දිනා ගත්හ.
ස්වකීය උපසම්පදාව නිමිත්තෙන් රචිත “පදගතාර්ථ සහිත විසුද්ධි මග්ගයේ ධුතරංග නිද්දේශය’ නමැති කෘතියට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් “සිරි” යන ගෞරව නාමය ද උන්වහන්සේ හිමි කරගෙන ඇත. ඤාණරතන හිමියෝ රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , දර්ශනපති නාහල්ලේ වජිරඤාණ හිමියන්ගේ ශිෂ්‍යවරයෙකි.
මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ. ඉරිදා සිල්.
පසළොස්වක
මාර්තු 28
අව අටවක
අප්‍රේල් 04
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]