ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2021 මාර්තු 28 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.
අමරපුර නිකායේ උතුරුතර පදවියෙන් පිදුම්ලද කොටුගොඩ නා හිමි සඳුන් රුක දියත පතළ දම් සුවඳ විහිද වූ අප
දහම් වස් හිමි සඳේ අඩුව පුරවමු කෙසේ
මහා සඟ පරපුරට පහන් කන්දක් විලස ලක් සඟන මිණි වැලේ පරමාදර්ශය දෙවුන් අනූවස් පුරා දිදුල මරකත මැණික
සදහම් අණබෙරය දෙව් ලොවට වැඩමවා ඉතින් කෙලෙසද සුගැඹුරු බණ යළි අසනුයේ දෙව් ලොව හිඳ දහම් දෙසනවද සමිඳුණේ
මුදු මොළොක් පිය බසින් ලෙවන් හද නිවාලූ සමිඳු කොටුගොඩ දහම් ගඟ වියැළුණේ සැදැහැවත් දනන් හද දම් සිසිල වියැකුණේ
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ. ඉරිදා සිල්.
පසළොස්වක
මාර්තු 28
අව අටවක
අප්‍රේල් 04
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]