Print this Article


පැවිදි පින්කමක්

පැවිදි පින්කමක්

කළුතර, වාද්දූව, දෙල්දුව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ, විහාරාධිපති, බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක, දෙල්දූවේ සුමන නා හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි කුල දරුවන් දෙදෙනෙකු කිතලගම නන්දසාර හිමියන්ගේ ආචාර්යත්වය යටතේ පසුගිය දුරුතු පෝදා සසුන් ගත කරන ලදී.

ඇඹිලිපිටිය, කරවිලයාය මහ විදුහලේ 3 හා 6 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි, පිළිවෙළින් දෝලාකාරගේ සසිඳු උදය කුමාර (8) හා බැරගමගේ කාවින්ද සඳරුවන් (11) යන කුල දරුවන් කුට්ටිගල සුජාත රතන හා කුට්ටිගල සුමුඛ යන නමින් සසුන් ගත වූහ.