Print this Article


“සිත් වියැකී යන්නට මත්තෙන් සදහම් ආලෝකය” අන්තර් ජාලය ඔස්සේ

“සිත් වියැකී යන්නට මත්තෙන් සදහම් ආලෝකය” අන්තර් ජාලය ඔස්සේ

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් සෑම සෙනසුරාදා දිනක ම උදෑසන 7.00 - 8.00 පැයක කාලය තුල මෙහෙයවන “විදර්ශනා මඟ” භාවනා වැඩසටහන සහ සිංහල සහ ඉංග්‍රීසි දහම් පාසල් දරුවන් වෙනුවෙන් “සිත් වියැකී යන්නට මත්තෙන් සදහම් ආලෝකය” සෑම ඉරිදා දිනක ම උදෑසන 8.30 - 9.00 අතර කාලය තුල අන්තර් ජාලයේ www. buddhismforyou.org  ඔස්සේ ප්‍රචාරය වේ.