සිරි සදහම්
පැන විසඳුම්
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි
පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන
සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ පිරිත් පොත් වහන්සේ" හිමිකර ගන්න.
සතියේ ප්රශ්නය - 36
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මාතිකමාතා නම් උපාසිකාව අනාගාමී ඵලයට පත්වූයේ කවර
භාවනාවක් වැඩීමෙන් ද?
සතිපතා ජයග්‍රාහකයින් පස් දෙනකුට
ත්‍යාග තිළිණ
කෙරේ.
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්,
කොළඹ 10 |