ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ අධි වප් පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ ප්‍රථම අධිකරණ සංඝනායක වූ වළගම්පුර ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරයේ හා ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ ආදී කර්තෘවර මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේගේ 38 වන ගුණ සමරුව හා ගිරාඹේ මංගල මාහිමිපාණන් වහන්සේගේ මහානායක පදවි ප්‍රාප්තියෙන් තුන් වසරක් පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් මස 29 වන දින අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්විණි. අනතුරුව උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවෙන් නායක පදවිය ලැබ සසුන් කෙත හොබවන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පූජෝපහාර පිදීම අමරපුර මහානිකායේ වැඩ බලන මහානායක ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධම්මානන්ද බුද්ධරක්ඛිත වංශාලංකාර විශ්ව කීර්ති ශ්‍රී පණ්ඩිත ශාස්ත්‍රපති යාලගමුවේ ධම්මිස්සර අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
පසළොස්වක
ඔක්තෝබර් 01
අව අටවක
ඔක්තෝබර් 09
අමාවක
ඔක්තෝබර් 16
පුර අටවක
සැප්තැම්බර් 23
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]