Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අවුරුදු 30 ත් 50 ත් අතර වයසැති නීරෝගී පුද්ගලයකුගේ (බි පොසිටිව්) ඕ+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය කර ඇති බව කියයි. පරිත්‍යාගශීලීන් වෙතොත් මෙම අංකයට අමතන ලෙසද කියයි. ජයවර්ධන 0765267878

****

දිගු කාලයක් පුරා සමාජ සේවයේ නියුතු සමාජ සේවකයකු සඳහා “ඕ” පොසිටිව් (ර්‍ණ+) වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. ප්‍රදානය කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකථන අංක 0760037667 ට හෝ 0762522538 ට දැනුම් දෙන ලෙස ඤාතීන් සහ එතුමා නියෝජනය කරන සමාජ සේවා සංවිධාන කරුණාවෙන් ඉල්ලා සිටී.

****

නො. 53/ඒ2, දළුගම, කැලණිය පදිංචි කේ.ඒ. නිමේෂා (21) මෙනවියට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලියකු වේ නම් දුරකථන අංක 0112 916 446 හෝ 0750 814374 අමතන ලෙස ඇගේ මව වන අයි.ඩබ්ලිව්. පුෂ්පා සිල්වා මහත්මිය ඉල්ලීමක් කරයි.

****

අනුරාධපුර, රාජාංගණය, පහළ මාරගහ වැව, යාය 17 හි පදිංචි සෙව්මිණි නිවන්තිකා දැරිය දැනට තැලසීමියා රෝගයට ගොදුරු වී ඇති බව කියයි. ඇයට ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් කළයුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බවත් කියයි. උපකාර කළහැකි අය වේ නම් දුරකතන අංක 0712358632 විමසිය හැකි බව ද , දමයන්ති සිරිවර්ධන (මව) නමින් ගිණුම් අංක 171 - 2 - 001 - 0 - 0063440 (මහජන බැංකුව) මුදල් බැරකළ හැකිබව ද කියයි.

 

 

****

පුංචි අත්මඟ, පරහැර, කැකණදුර ලිපිනයේ පදිංචි 31 හැවිරිදි රුසිරු තරංග හෙට්ටිආරච්චි දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. වෛද්‍ය නිර්දේශය වන්නේ හැකි ඉකිමනින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහු රට ,ජාතිය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරන යුද හමුදා සෙබළෙකි. ර්‍ණ+ හෝ ර්‍ණ - වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි පින්වත් අයකු වේ නම් 0758002074 - 0771924296 දුරකතන අංකයන් අමතා මේ උතුම් පුණ්‍ය කර්මයට දායක වන්න.