Print this Article


ධම්මපදයෙන්

ධම්මපදයෙන්

චක්ඛුනා සංවරො සාධු
සාධු සොතෙන සංවරො
ඝාණෙන සංවරො සාධු
සාධු ජිව්හාය සංවරො

- ධම්මපදය

ඇසින් සංවර වීම යහපති. කනින් සංවරවීම යහපති. නාසයෙන් සංවර වීම යහපති. දිවෙන් සංවරවීම යහපති.