Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොස්ගම, සාලාව, එන්.සී. නිවාස අංක 1/9 බී හි පදිංචි එච්.ඒ. සෝමරත්න මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. වෛද්‍ය එල්.එම්. නසාර් මහතා විසින් ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට දන්වා ඇති බවද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 071 9504735 හෝ 071 5653627 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 

 

 

****

හමුදා නිලධාරියෙකු වන තුෂාර චන්දන (33) මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගෙටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බ වෛද්‍ය නිර්දේශය වී ඇති බව ද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වේ නම් දුරකතන 076 6375469 අංකයට දන්වා සිටින ලෙස ඉල්ලීමක් කරයි.