ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2020 ජුනි 05 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව හිඟුරක්ගොඩ විභාවි නා හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව (භික්ෂූන් වහන්සේ සියලු දෙනා සහභාගිත්වයෙන්) 8.00 – 9.00 භාවනාව - යටිරාවන ධර්මාරාම හිමි, 9.00- 10.000 විශේෂ ධර්ම දේශනය – ලග්ගල අසම හිමි, 10.00- 10.45 - තෙරුවන් ගුණ සජ්ඣායනාව - හක්මන සුමනසිරි හිමි, 10.45- 11.30 - සම්බුද්ධ පූජාව (භික්ෂූන් වහනන්සේ සියලු දෙනා සහභාගිත්වයෙන්) පස්වරු 12.30- 1.30 පිරිත් සජ්ඣායනාව - මහපිරිත් සූත්ර දේශනාව (භික්ෂූන් වහන්සේ සියලු දෙනා සහභාගිත්වයෙන්), 1.30- 300 ධර්ම සාකච්ඡාව - මහරගම ධම්මසිරි හිමි, උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 3.15 – 4-15 විශේෂ ධර්ම දේශනාව - තලල්ලේ චන්දකිත්ති හිමි, 4.15- 5.15 ධම්මපදය – පානදුරේ පසන්න හිමි, 5.30- 6.30 ලක්වාසි, ලෝ වැසි සැමට සෙත්පතා බෝධි පූජාව (භික්ෂූන් වහන්සේ සියලු දෙනා සහභාගිත්වයෙන්)
පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.
මීළඟ පෝය 13 වනදා සෙනසුරාදා
පසෙලාස්වක
ජූනි 05
අව අටවක
ජූනි 13
අමාවක
ජූනි 20
පුර අටවක
ජූනි 28
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]