ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 ජුනි 05 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පොසොන් පුන් පෝ දින (05) තිස්සමහාරාම පොසොන් මහ පෙරහර මේ වසරේදීත් 120 වන වරට පැවැත්වීමට තීරණය කර ඇත.
රටෙහි පවතින වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂ්‍ය තුළදී පෙරහර සීමා කර ඇත.
පෙරහරට සමගාමීව මැයි 27 සිට ජුනි 05 දක්වා බෝධිපූජා පින්කම ද, මැයි 29 සිට ජුනි 04 දක්වා සති පිරිත් දේශනාව ද, ජුනි 04 දින දේවදූත පෙරහර සහ දොරකඩ අස්න අනුශාසනාව ද ජුනි 05 වැනිදා මහා සංඝ දක්ෂිණාව ද, ජුනි 06 දින පුණ්‍යානුමෝදනා බෝධි පූජාව ද, 10 වැනිදා දේව ශාන්ති කර්මය ද, 11 වැනිදා දේව දානය ද පැවැත්වීමට නියමිත බව තිස්සමහාරාම සඳගිරි උභය විහාරවාසී ගලගම ධම්මදින්න හිමියෝ දන්වා සිටියි.
පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.
මීළඟ පෝය 13 වනදා සෙනසුරාදා
පසෙලාස්වක
ජූනි 05
අව අටවක
ජූනි 13
අමාවක
ජූනි 20
පුර අටවක
ජූනි 28
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]