මහරගම
සිරි වජිරඤාණ ධර්මායතනය
(අන්තර්ජාල සජීව විකාශනය)
වෙසක් පෝය දින නිවසේ සිට පැවැත්වෙන
පොදු සීල සමාදාන වැඩ සටහන.
පෙරවරු 6.00 - 7.00 - සිල් සමාදන් කැරවීම හා අනුශාසනාව මහරගම ධම්මසිරි නායක
ස්වාමීන් නා හිමි 7.00 - 7.30 - සම්බුද්ධ පූජාව , 8.00 - 9.00 - භාවනාව මලංගම
පඤ්ඤාසාර හිමි 9.00 - 10.00 - විශේෂ ධර්මදේශනය - ටිරාවන ධම්මාරාම හිමි10.00 - 10.
45 - තෙරුවන් ගුණ සජ්ඣායනාව - හක්මන සුමනසිරි හිමි 10. 45 - 11. 30 - සම්බුද්ධ
පූජාව ,
පස්වරු12.30 - 1. 30 - පිරිත් සජ්ඣායනය - ධම්මචක්ක සූත්‍ර දේශනාව 1.30 - 2.30 -
ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි, උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 2.30 - 3.00 -
කෙටි වෙසෙසි - දෙසුම - ගබ්බෙල වජිර හිමි 3.15 - 4. 15 - විශේෂ ධර්මදේශනය -
ගල්කිස්සේ සෝමානන්ද හිමි 4.15 - 5. 15 - ධම්මපදය මෙහෙයවීම - පානදුරේ පසන්න හිමි ,
5. 30 - 6. 30 - ලක්වැසි-ලෝවැසි සැමට සෙත් පතා පැවැත්වෙන බෝධි පූජාව
මෙහෙයවීම: - ( සියලු දෙනා වහන්සේගේ සහභාගිත්වයෙන් ) |