ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ මැදින් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 මාර්තු 02 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
තිහාරිය, කළගෙඩිහේන ඩබ්ලිව්.ඒ. සෝමදාස මහතා (52) දරුණු වකුගඩු ආබාධයෙන් පෙළෙන අතර දැඩි රෝගී තත්වයෙන් පෙළෙන බව ද කියයි.
ඔහු ප්‍රතිකාර ලබන ජාතික රෝහලේ ඒ.එල්. එම්.නසාර් වෛද්‍යතුමාගේ නිර්දේශය වන්නේ හැකි ඉක්මනින් “ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.
දැඩි අසරණ තත්ත්වයේ පසුවන ඔහුට ඔබගේ සහයෝගය අපේක්ෂා කරයි. දුරකථන අංකය :– 0768328870, ලංකා බැංකු ගිණුම් අංකය :– 72006046
****
සීදුව පදිංචි වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකුහට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් තීරණය කර ඇති බැවින් ඒ සඳහා ඔහුට ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් කරුණාකර පහත දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.
077-6779555,077-6282147 දුරකතන අංක වේ.
මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.
මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.
පුර අටවක
මාර්තු 02
පසළොස්වක
මාර්තු 09
අව අටවක
මාර්තු 16
අමාවක
මාර්තු 23
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]