ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නවම් අමාවක පෝය දින රාජ්ය වර්ෂ 2020 පෙබරවාරි 23 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
2020 ‘දිනමිණ වෙසක් කලාපය’ සඳහා බෞද්ධ සහ ශාස්ත්‍රීය ලිපි බාර ගැනේ. ඔබගේ ලිපි (වචන 500 - 1000 ) මාර්තු 31 වැනි දිනට පෙර ‘දිනමිණ විශේෂාංග අංශය’, ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට එවිය යුතු ය. පරිගණක අකුරුකරණය කරන ලද ලිපි ඉස්කෝල පොත අක්ෂරයෙන්, යුනිකෝඩ් ක්‍රමවේදයට හරවා [email protected] ලිපිනයට එවිය යුතු ය. වැඩිවිස්තර 0112429245 - 6
නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.
මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.
අමාවක
පෙබරවාරි 23
පුර අටවක
මාර්තු 02
පසළොස්වක
මාර්තු 09
අව අටවක
මාර්තු 16
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]