සිරි සදහම් පැන විසඳුම්
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක්
සමඟ පිරුවානා පොත් වහන්සේනම් යුත් “මහ පිරිත් පොත්” වහන්සේ හිමිකර ගන්න.
සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට
ත්‍යාග තිළිණ
කෙරේ.
සතියේ ප්රශ්නය - 22: කුසල් සිතක එකඟතාවය
හැඳින්වෙන නම කුමක්ද?
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම්
පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හූවුස්, කොළඹ 10 |