Print this Article


රණවිරු පියල් පුෂ්පකුමාර ද සිල්වා සමරුවට ධර්මදානය පතා බුදුසරණ

රණවිරු පියල් පුෂ්පකුමාර ද සිල්වා සමරුවට ධර්මදානය පතා බුදුසරණ

විශේෂ කාර්ය බලකායේ උපපොලිස් පරීක්ෂක වයි. පියල් පුෂ්ප කුමාර ද සිල්වා මහතා සේවයේ යෙදී සිටියදී 1996.02.14 වන දින ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය අතර ඔහුටත් දිවි පිදූ අනිකුත් සියලුම රණවිරුවන්ටත් පින් පිණිස ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය නවම් පුර පසළොස්වක දින බෙදාදීමට එම රණවිරුවාගේ මෑණියන් වන පානදුර දිබ්බැද්ද පදිංචි එන්.ටී.ඒ. චන්ද්‍රාවතී මහත්මිය විසින් කටයුතු යොදා ඇත.