Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම සහ පාලි ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති 2020

කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම සහ පාලි ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති 2020

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් බොරැල්ල සංගම් මූලස්ථානයේ දී සෑම සෙනසුරාදාවක ම සවස් වරුවේ නොමිලයේ පවත්වන ඉහත සඳහන් විෂයයන් වෙනුවෙන් වන ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති සඳහා 2020 වර්ෂයට සිසුන් බඳවා ගන්නා බව කොළඹ තරුණ බෞද්ධ සංගමය කියයි.