Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය මගින් වාර්ෂික ව පවත්වන සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සැමරුම නිමිත්තෙන් මෙහෙණින් වහන්සේලා විෂයෙහි ඉකුත් මස 05 වෙනි දින දානමය පින්කමක් පැවැත්විණි. කථිකාචාරිණී ආචාර්ය නාවලපිටියේ අනුරාධා මෙහෙණින් වහන්සේ විසින් සංඝමිත්තා තෙරණින් වහන්සේ සැමරුම් දේශනයක් දෙසැම්බර් මස 26 වෙනි දින එහිදී පවත්වනු ලැබිණි.