ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 දෙසැම්බර් 25 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඇහැලියගොඩ වියලගොඩ “ශ්‍රී මෙත්තාරාම” විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකැරුණු විහාර මන්දිරය පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. ස්යාරුව – ඇහැලියගොඩ විශේෂ නිමල් විජයතුංග
ඓතිහාසික හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරාධිපති ව වැඩ විසූ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ගනේගම ශ්‍රී සරණංකර නාහිමියන් අපවත් වී දෙසැම්බර් 29 වන දිනට වසර 30 ක් සපිරේ. උන්වහන්සේ ජාතික, ආගමික , අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රබෝධය සඳහා සුවිසල් මෙහෙවරක් ඉටුකළ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වේ. ඓතිහාසික වටිනාකමින් යුත් හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරය හා ගා/ශ්‍රී රතනසාර විද්‍යායතන පිරිවෙණ ආදි ආයතන රැසක නිර්මාතෘවරයන් වහන්සේ වෙති. පැවිදි හා ගිහි සැමගේ ගුණ සැමරීම පිණිසත්, රටවාසීන්ට සෙත් පැතීමත් ඇතුළු අරමුණු රැසක් සහිතව පින්කම් මාලාවක් දුටුගැමුණු රජමහා විහාරයේ දී පැවැත්වේ. 25 වනදා පස්වරු 4.00-5.00 ගුණානුස්මරණ ධර්මානුශාසනාව 26 වනදා රාත්‍රි සත්වේලේ පිරිත් දේශනාව සමාරම්භය ද 29 දින පස්වරු 3.00 දේවදූත පෙරහර ද රාත්‍රී 9.00 ට දොරකඩ අස්න හා අනුශාසනා...
උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.
මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.
අමාවක
දෙසැම්බර් 25
පුර අටවක
ජනවාරි 03
පසෙලාස්වක
ජනවාරි 10
අව අටවක
ජනවාරි 17
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]