ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්ය වර්ෂ 2019 දෙසැම්බර් 25 වනදා බදාදා
Print this Article
වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා වකුගඩුවක් බද්ධ කිරීමේ සැත්කමක් කළ යුතු බැවින් ඒ නෙගටිව් හෝ ඕ නෙගටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0777408416 දුරකතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.