ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ උඳුවප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා
Print this Article
වකුගඩු රෝගයෙන් පෙළෙන ජාඇල ශාන්තමරියා පාරේ පදිංචිය දරන දෙදරු පියෙකු වෙත ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. 0773826553 හෝ 0713056465 දුරකතන අංක වෙතින් වැඩි විස්තර දැනගත හැකි බව කියයි.