Print this Article


කළුතර බෝධිභාරකාර මණ්ඩලයෙන් කළුතර දිසාවේ සාමණේර හිමිවරුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම 01 වන දා

කළුතර බෝධිභාරකාර මණ්ඩලයෙන් කළුතර දිසාවේ සාමණේර හිමිවරුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම 01 වන දා

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරෙන සාමණේර නියාමක ව්‍යාපෘතිය යටතේ කළුතර දිසාවේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන් වෙත 2020 වසර සඳහා පොත් පූජා කිරීමේ උත්සවය සහ ප්‍රාචීන අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය පිඹුරේ උදිත මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්ගේ සහභාගිත්වයෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී දෙසැම්බර් මස 01 වනදා පස්වරු 2 ට පැවැත්වේ.