සිරි සදහම් පැන විසඳුම්
සැදැහැති දායකත්වය – ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක්
සමඟ පිරුවානා පොත් වහන්සේ නම් යුත් “මහ පිරිත් පොත්” වහන්සේ හිමිකර ගන්න.
වස්සාන සමයෙහි අවසන් මාසය හැඳින්වෙන්නේ කවර නමකින් ද?
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්,
කොළඹ 10
සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට
ත්‍යාග තිළිණ
කෙරේ. |