Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මදුරාවල අම්පිටිගල ශ්‍රී සුමංගලාරාමාධිපති හාතියල්වෙල චන්දානන්ද හිමියන් අසරණ රෝගීන් සඳහා පරිත්‍යාගශීලින් වෙතින් ලබා ගන්නා රෝද පුටු අලුත්ගමකන්දේ විහාරයේදී විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන අයගේ ප්‍රයෝජනය සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කෙරිණි. කන්දේවිහාරයේ විහාරාධිපති නාහිමියන් හා හාතියල්වෙල චන්දානන්ද හිමියෝද මෙහි වෙති.