ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 සැප්තැම්බර් 28 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදු හිමි දෙසූ අනුව ම වස් දම් පුරන තෙමසක් පුරා පිළිවෙත් පිරු සඟ රුවන චීවර මාසයේ සැම වෙහෙරක බැතින උසස් ලෙස පවත්වයි පින්කම කඨින
කඨින මහා පින්කම බලගතු එකකි අට මහා කුසල් බලයේ එක පින්කමකි වෙහෙරක පවත්වන්නට හැකි එක් වරකි බොදු ජනතාවගේ හද දිනු මල් කඩකි
සී. එම් . වික්‍රමසිංහ කැලෑගෙදර කොටදෙනියාව
මේ වස් කාලය යි අපි පන්සලට යමු දන් සිල් භාවනා පින්කම්වල යෙදෙමු උදයට බෙහෙත් කැඳ සඟ රුවනට පුදමු මළු පෙත් මං හැමද වත් පිළිවෙත් කරමු
දහවල දානෙ අරගෙන පන්සලට යමු කිරි පැණි අවුළුපත් හා පලතුරු ද දෙමු සවසට ගිලන්පස ටික පූජා කරමු පන්සිල් රැගෙන බැතියෙන් තෙරුවන් වඳීමු
දෙවිපහල සුමේධ හිමි ශී‍්‍ර ඤාණසීහ පිරිවෙන පලාවෙල රත්නපුර
ඔක්කොම යාචකයෝ ආදරය, ප්‍රේමය සෙනෙහස ගරු නම්බු, ප්‍රසංශා සිඟාකන
පරගම්මන - නන්ද යක්විල
බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.
අමාවක
සැප්තැම්බර් 28
පුර අටවක
ඔක්තෝබර් 05
පසෙලාස්වක
ඔක්තෝබර් 13
අව අටවක
ඔක්තෝබර් 21
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]