Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දී දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දී දම් දෙසුම්


කොහුවල ධාතුමළු විහාරයේ දී වස්සාන ධර්ම දේශනා පින්කම් මාලාව ජූලි 17 වන දා ආරම්භ වූ අතර නොවැම්බර් මස 12 වනදා දක්වා එය පැවැත්වේ.

ඒ අනුව සැප්තැම්බර් 06 වන දා එළමල්දෙණියේ සාරානන්ද හිමි 06 වන දා රත්තොට සීලවංස හිමි, 8 වනදා සියඹලාගොඩ සුමනරතන හිමි,9 වනදා බෝගහපුර දේවමිත්ත හිමි , 10 වන දා වැලිගෙපොල සීලවංස හිමි , 11 වනදා යටිරාවන ධර්මාරාම හිමි, 12 වන දා කඩවත උත්තරානන්ද හිමි එම දම් දෙසුම් පවත්වති.