Print this Article


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ත්‍යාග අනුග්‍රහයෙන් පළවන ප්‍රහේළිකා අංක 7 හි ජයග්‍රාහකයා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ත්‍යාග අනුග්‍රහයෙන් පළවන ප්‍රහේළිකා අංක 7 හි ජයග්‍රාහකයා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ත්‍යාග අනුග්‍රහයෙන් පළවන ප්‍රහේළිකා අංක 7 හි ජයග්‍රාහකයා වූයේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල නො. 3/1 පෙරේරා මාවතේ එඩී ගමගේ මහතා ය.
එම ජයග්‍රහණයට අදාළ පිරුවානා පොත් වහන්සේ, සප්ත බොජ්ඣංගය, මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචිත බුදුන් වදාළ ධර්මය ග්‍රන්ථ ඇතුළත් වටිනා ධර්ම ග්‍රන්ථ කට්ටලය පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී ඒ මහතා වෙත පිරිනමන ලදී.