සීදුව සිරි සුගතාරාමයේ දී
වස්සාන ආශිර්වාද පූජා හා විශේෂ දම් දෙසුම්
සීදුව සිරි සුගතාරාමයේ දී වස්සාන සමයේ ආශිර්වාද පූජාව සමඟ දම් දෙසුම් මාලාවක්
පැවැත්වේ. ජූලි 16 ඇරැඹුණු එම පින්කම් මාලාව ඔක්තෝබර් 27 වනදා දක්වා දිනපතා සවස
6-7.30 දක්වා පැවැත්වේ.
ඒ අතර විශේෂ ධර්ම දේශනා අගෝස්තු 29 වනදා ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි
සැප්තැම්බර් 21 වන දා පාතේගම සුමනරතන හිමි සැප්තැම්බර් 30 වන දා ශාස්ත්‍රපති
රදාවඩුන්නේ ඤාණවිමල හිමි ඔක්තෝබර් 12 වන දා කාව්‍ය ධර්ම දේශනාව තෝරපිටියේ සරණ හිමි,
ඔක්තෝබර් 27 වන දා කොළොන්නාවේ සිරි සුමංගල මහා නා හිමි එම විශේෂ දම් දෙසුම් පවත්වනු
ලැබේ. |