Print this Article


කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරයේ පෙරහර සැප්තැම්බර් 27 වනදා

කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරයේ පෙරහර සැප්තැම්බර් 27 වනදා

කොල්ලුපිටිය, වාළුකාරාම මහා විහාරය මගින් 56 වන වරටත් පවත්වනු ලබන ඇසළ මහා පෙරහර සැප්තැම්බර් මස 27 වනදා රාත්‍රී වීදි සංචාරය කිරීමට පෙරහර කමිටුව තීරණය කර ඇත. වාළුකාරාමාධිපති මහරගම නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පෙරහර පැවැත්වේ.