පිහිට පතයි
ගල්තුඩුව, ගෝනගලපුර, වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවක් සඳහා ඒ බී “පොසිටිව් (ලේ
වර්ගය) වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0712413940 /0712050539 දුරකතන අංක
වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.
****
වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවක් සඳහා ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින්
පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0753124836 දුරකතන අංකය වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.
****
දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින කළුබෝවිල පදිංචි එම්.ඩී.එච්.චතුරානි (34) දෙදරු
මවට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ඇයට ප්‍රතිකාර කරනු ලබන මාලිගාවත්ත
වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය මාතු සෙල්වරාජා මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි.
ඇයට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා පින්
කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් (අවු 25-50) සිටී නම් 0779821428, 0778843046
දුරකතන අංකයන් අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.
****
මාකොළ පදිංචි එච්.ඒ.ඩී. ධර්මවර්ධන යන අය දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින බවත්,
ධර්මවර්ධන මහතාට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ඔහුට
ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය ඒ.එල්. එම්.නසාර් මහතා නිර්දේශකර ඇති බවත් කියයි.
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 075-9752335 යන අංකයට අමතන්නැයි
ඉල්ලීමක් කෙරේ. ලිපිනය – එම්.ඒ.ඩී. ධර්මවර්ධන ,නො, 475/3, මාකොළ උතුර , මාකොළ |