Print this Article


”ලයිට් ඔෆ් ඒෂියා” තරගයෙන් නෙත්මා සහ නෙත්මි ජය ලබති

”ලයිට් ඔෆ් ඒෂියා” තරගයෙන් නෙත්මා සහ නෙත්මි ජය ලබති

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් පසුගියදා පවත්වන ලද “ලයිට් ඔෆ් ඒෂියා” කථික තරගයෙන් කඳාන පොල්පිටිමූකලාන අශෝකාරාමස්ථ සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසලේ නෙත්මා මිහින්දි බාලසූරිය ශිෂ්‍යාව පූර්ව ප්‍රාථමික (Basic) අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත්තා ය.

එහිදී ධම්ම අභිධම්ම විභාගයෙන් කණිෂ්ට 2 අංශයේ සමස්ත ලංකා තෙවන ස්ථානය සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසලේ නෙත්මි නවෝද්‍යා හෙට්ටිආරච්චි ශිෂ්‍යාව දිනා ගන්නා ලදී.