Print this Article


සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසල පළමු තැනට

සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසල පළමු තැනට

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වනු ලබන ධම්ම සහ අභිධම්ම විභාගයෙන් මුළු දිවයිනේම පිහිටි ඉංගී‍්‍රසි දහම් පාසල් 136 අතරින් කඳාන පොල්පිටිමූකලාන සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම්පාසල ප්‍රථම ස්ථානය දිනා ගත්තේය. එම සංගමයේ පාලක මණ්ඩල සභික සුරේන් අභයගුණසේකර මහතා අතින් ඒ සඳහා අදාළ විශේෂ සිහිවටන කුසලානය දහම් පාසලේ ප්‍රධානාචර්ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් වෙත පිළිගන්වන ලද අවස්ථාව.