ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ පොසොන් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජුනි 10 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කිරිබත්ගොඩ 46 හැවිරිදි ආර්.ඒ.එස්.රසික රණවීර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඔහුට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය මාතු සෙල්වරාජ් මහතා නිර්දේශ කර ඇති බවද කියයි.
ඉතා කඩිනමින් මෙම වකුගඩු බද්ධය සිදුකළ යුතු බැවින් ඒ පොසිටිව්, ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත සඳහන් දුරකතන අංකවලට 0785614313- 0760422250-0716516906 දැනුම් දෙන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලීමක් කරයි.
පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.
මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.
පුර අටවක
ජූනි 10
පසෙලාස්වක
ජූනි 16
අව අටවක
ජූනි 25
අමාවක
ජූලි 02
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]