[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කිරිබත්ගොඩ 46 හැවිරිදි ආර්.ඒ.එස්.රසික රණවීර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඔහුට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය මාතු සෙල්වරාජ් මහතා නිර්දේශ කර ඇති බවද කියයි.

ඉතා කඩිනමින් මෙම වකුගඩු බද්ධය සිදුකළ යුතු බැවින් ඒ පොසිටිව්, ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත සඳහන් දුරකතන අංකවලට 0785614313- 0760422250-0716516906 දැනුම් දෙන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලීමක් කරයි.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk