අධිසිල් ලබති
සුවඳැල්පත පියදස්සි හිමි
කිරින්ද පුහුල්වැල්ල ශ්‍රී වර්ධනාරාම විහාරවාසී සුවඳැල්පත පියදස්සි සාමණේර හිමියන්
ජුනි මස 12 දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබීමට
නියමිත ය.
පියදස්සි හිමියන් විහාරස්ථානයට වැඩම කරවීමේ පෙරහර සහ පිළිගැනීමේ උත්සවය පොසොන් පුර
පසළොස්වක පොහොය දින පස්වරු 3.00 ට පැවැත්වේ. උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය පස්වරු
6.30 ට පැවැත්වේ. |