| 
						 කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාම 
						විහාරස්ථානයේ දී වෙසක් පෝය නිමිත්තෙන් මැයි මස 17, 18, 19 
						දිනයන් හි විශේෂ පින්කම් මාලාවක් පැවැත්විණි. විහාරාධිපති 
						මාපලානේ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ එම 
						පින්කම් මාලාවේ දී දින තුනෙහිම ගිලන් පස පූජා පෙරහර 
						පැවැත්විණි. ඉන් එක් අවස්ථාවක් මෙහි දැක්වේ.   |