Print this Article


කිරුළපණ ශ්‍රී පූර්වාරාමයේදී පින්කම්

කිරුළපණ ශ්‍රී පූර්වාරාමයේදී පින්කම්

කොළඹ 05, කිරුළපණ ශ්‍රී පූර්වාරාමයේ වෙසක් මහෝත්සවය නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ ධර්මදේශනා මාලාව මෙම මස 09 වැනි දා ආරම්භ වූ අතර 17 වෙනි සිකුරාදා දක්වා පැවැත්වීමට කිරුළපණ ශ්‍රී පූර්වාරාම විහාරාධිපති පත්බේරියේ විමලඤාණ නාහිමියෝ කටයුතු යොදා ඇත.