Print this Article


වරාපිටියේ සුගතදස්සනාරාමයේ දී අටපිරිකර හා සිවුරු පූජාවක්

වරාපිටියේ සුගතදස්සනාරාමයේ දී අටපිරිකර හා සිවුරු පූජාවක්

දර්ගා නගරයේ වරාපිටියේ ශ්‍රී සුගතදස්සනාරාම මහා විහාරයේ පිහිටා ඇති ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේට සහ නව චෛත්‍ය රාජයාණන් වහන්සේට අටපිරිකර 20000 ක් සහ සිවුරු 30000 ක් මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මැයි 18 වැනිදා වෙසක් පොහෝ දින පූජා කිරීමට කටයුතු යොදා ඇති බව අමරපුර මූලවංශික නිකායේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ගඩලාදෙණියේ ආනන්ද තිස්ස නාහිමියෝ පවසති. පරිත්‍යාගශීලීන්ට මැයි මස 17 වන දාට පෙර ඊට සහභාගිවිය හැකි බවද උන්වහන්සේ දන්වා සිටිති.