ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අප්‍රේල් 04 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්‍රී ලාංකීය ජනතාවගේ හිමිකම් ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්ති මාලාවක් සඳහා වූ සාමග්ගි මහා සඟ සමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කර තිබුණි.
එම මහා සඟ සමුළුව පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී මහා සංඝරත්නයෙහි සහභාගිත්වයෙන් පැවැත්විණි.
එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමි, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් විශේෂ දේශන පවත්වන ලදී.
එම සාමග්ගි මහ සඟ සමුළුව ඉදිරියටත් සාර්ථකව පවත්වන බව මහා සංඝ රත්නය පවසයි.
සේනාධීර
මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
අව අටවක
අපේ‍්‍රල් 26
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]